Sponsorluk
උත්තරා 06
පහුව​දා උදේම අපි නුවරඑලි යන්න පිටත් උනා. එරංගගේ නංගිලාත් ගමනට එකතු උනා. සුරේන්, ෂොර්ටක් ඇඳලා, කැප් එකක් දාලා කොල්ලා වගේ. ඩ්‍රයිව් කරන එක එයා කැමැත්තෙන්ම බාර ගත්තා. මායි, අම්මයි, පුතයි හිටියෙ පිටිපස්සෙ..සුරේන්ගෙ ඇස් සැරින් සැරේ රෙයා වීව් මිරර් එකෙන් මාව හෙව්වා…මමත් පරිස්සමට කාටවත් නොපෙනෙන්න එයත් එක්ක මුකුළු කර කර ගියා. මට මතක් උනේ ඊයෙ රෑ, සු‍රේන් මාව කිස් කරපු හැටි. මාව නිකම්...
0 Yorumlar 0 hisse senetleri 3K Views 0 önizleme
Sponsorluk
Sponsorluk