Sponsored
උත්තරා 05
මම මග බලාගෙන හිටියා මිස් එන පාටක් නෑ.. සර් නම් කිව්ව් මිස්ට දැන් හොඳටම සනීපයි කියලා..මම මිස්ට වෙච්ච පොරොන්දුව රැක්කා. කාමරේට අඩියක්වත් තිබ්බෙ නෑ.. සුමාන දෙකක්ම මට බලාගෙන ඉන්න උනා.. දවසක මහ දවාලෙ, මෙන්න, මිස් එක පාරටම ලොබි එකේ..ලස්සන මල් මල් ගවුමක් ඇඳලා, මල් මල් හිනාවක් එක්ක.. “මිස්….මිස්ට සනීපද දැන්…?” “ඔව් දැන් හොඳයි….පොඩි තුවාලයක් නේ…”...
0 Comments 0 Shares 4K Views 0 Reviews
Sponsored
Sponsored