Sponsorizzato
උත්තරා 01
 ආයෙත්, ඒ ඇස් මගේ පැත්තට හැරුනා. දැන් නම් ඒක අහම්බයක් නෙවෙයි කියලා මට ෂුවර්. මෙයා ඇණයක් වෙන්න වගේ එන්නේ.. ඒ..සුරේන්, අලුත් ප්‍රජෙක්ට් මැනේජර්. යූකේ ඔෆිස් එකේ ඉඳලා ටික කාලෙකට ඇවිල්ලා ඉන්නේ.  මීටින් රූම් එකේ ඉඳගත්ත වෙලාවේ ඉඳලා මිනිහගේ ඇස් මගේ ඇඟේ කැරකැවෙනවා. ටිකක් වයස උනත් මිනිහා හැන්ඩියා, කතාවට කෙල්ලො නිකම්ම වශී වෙනවා. මට ඇනයක් වගේ පෙනුනට මොකද අනිත් කෙල්ලො නම් ඇස්පිය නොහෙලා බලාගෙන...
0 Commenti 0 condivisioni 6K Views 0 Anteprima
Sponsorizzato
Sponsorizzato