Commandité
සමාධි අක්කගෙ ලැජ්ජාව 13
"ආ එයාද. හලෝ නංඟි කොහොමද. බලමුකෝ නංඟි මන් පුලුවන් වුනොත් එන්නම්" කියලා මම කිව්වා. "ආයෙ මම ඔයාට පස්සෙ ගන්නම් සිතූ" කියලා අක්කා කෝල් එක කට් කලා. "ඒ නංඟි කීයෙ පංතියෙද ඉන්නෙ අක්කේ?" "මේ සැරේ නවයට බාර දුන්නේ මල්ලි" "ආ එහෙමද" "අප්පෝ එයා හරිම දඟයි. අපට ගෙදර ගිහින් ඉන්න වෙන්නෙ නෑ" "හයියෝ එහෙමද" "ඒකනේ මල්ලි"   එදින රාත්‍රියේ කලණත් පාඩම් වැඩකටයුතු අවසන් කර නින්දට ගියේය. එදින හර්ෂ නිවසට පැමිණීමටද...
0 Commentaires 0 Parts 2KB Vue 0 Aperçu
Commandité
Commandité