Sponsored
රමනිට දරුවෙක් 1
මගේ බිරිඳට අක්කලා දෙන්නයි නංගිලා තුන්දෙනයි. එයින් ලොකුම නංගි බැඳලා ඉන්නේ කන්ඩලමට කිලෝමීටර් 30ක් විතර දුර ගමකට. ඒ නංගිට දුවලා 3න් දෙනයි. ලොකුම දෙන්න ඒ ළඟටම තමයි බන්දලා දීල තියෙන්නේ. බාල දුව තවත් ටිකක් ඈත ගමක හමුදාවේ සේවය කරන කෙනෙකුට විවාහ කරවලා දුන්නා.   ඉස්සර අපි ඔය ලොකු නංගිලාගේ ගෙදර යනවා මාස දෙක තුනකට සැරයක් විතර ඒ ගියාම අපිට ඉතින් හරි සැලකිළි මොකද යමක් කමක් තියෙන මස්සිනා කෙනෙකුට හිටියේ...
0 Comments 0 Shares 998 Views 0 Reviews
Sponsored
Sponsored