Commandité
බොළඳ ආදරය
හැමදාම මේකේ කතා කියවන එකේ මටත් මගේ ජීවිතේ වෙච්ච පොඩි සිද්දියක් ලියන්න හිතුන. මේක පොඩි සිද්දියක් උනත් මගේ ජීවිතේ විවිද ආකාරයෙන් බලපාපු සිද්දියක් උනා. මේක සම්පුර්නම සත්ය කතාවක් වන අතර මම කිසිම දෙයක් අතිශයෝක්තියෙන් නොලියමි. මේක මගේ කාලකන්නි දුක්බර ජීවිතේ එක සංදිස්ථානයක් පමණි.   මේක උනේ 2012; මට එතකොට 19යි. මම එච්චර සමාජශීලී කොල්ලෙක් නෙමෙයි, කොච්චරද කියනවනම් කෙල්ලෙක් එක්ක කතාකරන්නත් ලැජ්ජ...
0 Commentaires 0 Parts 2KB Vue 0 Aperçu
Commandité
Commandité