Sponsor

උත්තරා 06

0
1K

පහුව​දා උදේම අපි නුවරඑලි යන්න පිටත් උනා. එරංගගේ නංගිලාත් ගමනට එකතු උනා. සුරේන්, ෂොර්ටක් ඇඳලා, කැප් එකක් දාලා කොල්ලා වගේ. ඩ්‍රයිව් කරන එක එයා කැමැත්තෙන්ම බාර ගත්තා. මායි, අම්මයි, පුතයි හිටියෙ පිටිපස්සෙ..සුරේන්ගෙ ඇස් සැරින් සැරේ රෙයා වීව් මිරර් එකෙන් මාව හෙව්වා…මමත් පරිස්සමට කාටවත් නොපෙනෙන්න එයත් එක්ක මුකුළු කර කර ගියා.

මට මතක් උනේ ඊයෙ රෑ, සු‍රේන් මාව කිස් කරපු හැටි. මාව නිකම් සුරේන්ගෙ අත් දෙක මැද්දෙ දිය වෙලා ගියාවගේ. මම ආපහු දුවගෙන කාමරේට එනකොට මගෙ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනවා. මම කණ්නාඩියට එබිලා බැලුවේ මූණේ වෙනසක් තියෙනවද කියලා. කොන්ඩෙ අවුල් වෙලා, මූණ රතු වෙලා තිබ්බට වෙන අවුලක් නෑ. බ්‍රෙස්ට් එකේ නම් රතු පාටට යන්තමට සුරේන් ගෙ ඇඟිලි පාරවල් හිටලා තිබ්බා.

ටික වෙලාවකින් එරංග ඇඳට ආවා.

“සුරේන්ව බැලුවද ? කාමරේ ඕකේද දන්නෙ නෑ ? “

“මොනවා බලන්නද ? බබෙක් යැ ? “

“යාලුවට එන්න කිව්වනම්, බලා ගන්න එපැයි..”

“මමයැ එන්න කිව්වෙ, ඔයානෙ අඬගහ ගත්තෙ..”

“මේං බලහල්ලකො, කියන්කොටත් රතු වෙනවා, මනමාලි වගෙ…” එරංග මාව විහිලුවට ගත්තා..

ලයිට් එක නිවපු එරංග මගේ ඇඟ උඩට පෙරලුනා, එයාගෙ තොල් මගේ මූණ පුරා ඇදුනා. මම, එහාට මෙහාට ඇඹරි ඇඹරි මගේ තොල් බේර ගන්න දැඟලුවා.

“එන්න එපා මට එක එක කතා කියලා දැන් මෙතන කිස් කරන්න..”

“ඉතිං මම බොරුද කිව්වෙ..යාළුවා ගැන කියනකොට ඔයාගෙ මූණ රතු වෙනවා…” එරංග මගෙ කම්මුලක් හෙමීට හැපුවා..

“ඔව් එයා මගේ යාලුවා තමා.ඇයි ඔයාට ජෙලස් ද ?”

“ජෙලස්…? මේ එරංග ජෙලස් කියන වචනේ තේරුමවත් දන්නේ නෑ නංගි…” අන්තිමට එයාගෙ තොල් වලට මගේ තොල් අහු උනා. ඒවා එරංගගේ කට ඇතුලටම ඇදිලා ගියා.

ටික වෙලාවකට පස්සෙ එරංග මගේ ඇස් දෙකට එබුනා…

“විහිලුවට නෙවෙයි සුදූ..ඔයා සුරේන්ට කමති නං ඒක, මට ඕකේ හරිද….මම කියලනේ තියෙන්නෙ.. සුරේන් හොඳ මනුස්සයෙක්. මිනිහත් ඔයාට කමතියි වගේ…”

මේක පරණ කතාවක දිගුවක්. සැරයක් එරංග මැලේශියා යනකොට මම කිව්ව, හොඳට එන්ජොයි කරලා එන්න මම ඒකට ඕකේ කියලා. ඒ වෙලාවෙ එරංගත් කිව්වා මම කැමති කෙනෙක් එක්ක හිටියට එයාටත් ඒක ඕකේ කියල…එරංග නම් ඒ වරය, පිටරට යන වෙලාවට සැරයක් දෙකක් පාවිච්චි කලා කියලා මම දන්නවා. එයා ඒක හැංගුවෙ නෑ. මට ජෙලස් හිතුනෙත් නෑ. මට නං මේ වෙනකම් එහෙම චාන්ස් එකක් ආවෙත් නෑ..

“මම දන්නේ නෑ මැට්ටො. සුරේන් හොඳ කෙනෙක් තමයි. එයත් මට කැමතියි…බලමුකෝ…” මම ඇත්තෙන් බාගයක් විතරක් කිව්වා..මට ඒක එරංගගෙන් හංගන්න ඕනෙ නැති උනත්, වෙච්ච හැම දේම එකපාර කියන්න තරම් හයියක් ආවේ නෑ…

“මම දන්නවා…ඔයත් එයාට කැමතියි…” 

මට උත්තරයක් දෙන්න උනෙ නෑ, මගෙ එරංගගෙ දිව මගේ තොල් පිරිමැදගෙන කට ඇතුලට ආවා.

අපි නුවරඑළියට එනකොට හවස තුනට විතර ඇති. අපිට ඉන්න ලෑස්ති කරලා තිබ්බෙ වැව අයිනේ ලස්සන කොටේජස් දෙකක්. එකක අපේ පවුල, අනිකෙ එරංගගෙ නංගිලයි, සුරේනුයි. ටිකක් රිලැක්ස් එකේ ඉඳලා, වට පිට ඇවිදලා, හවස කටිටිය ලෑස්ති උනේ, බාබකිව් එකක් දාන්න. අපි බාබකිව් කරන්න ඕනේ ජාති ගෙදර ඉඳලම ලෑස්තිකරගෙන ආවේ. පිරිමි තුන්දෙනා ග්‍රිල් එක පත්තු කරන්න ලෑස්ති උනා. මම ගියා චේන්ජ් එකක් දාගන්න. මූණ කට සෝදගෙන මම ඇඳුම් මාරු කර ගත්තා. හිතලම මම තෝරගත්තේ කොට කලිසමක්. උඩට අත් දිග ජර්සි එකක් ඇඳ ගත්තා.. 

මම එලියට එනකොටත් කට්ටිය ග්‍රිල් එක පත්තු කරන්න දඟලනවා. මාව දැකපු ගමන්, සුරේන් ගෙ ඇස් කෙලින්ම ගියෙ මගෙ කකුල් දෙකට. “සීතල නැද්ද ” එයා ඇහුවෙ, එතන වෙන දෙයක් අහන් බැරි කමට වෙන්න ඇති. 

“ටිකක්, ඒ උනාට මම ආසයි සීතලට…”

කටිට්යගෙ කතාව සුරේන් ගෙ රටේ වින්ටර් සීතල වෙනකම් ඇදිලා ගියා. ඒ අස්සෙ එරංගට මතක් උනා බියර් ගත්තෙ නෑ කියලා. එන ගමන් ගන්න හිටියෙ. “අඩේ.. කාර්ගිල්ස් එක පැය බාගෙකින් වහනවා…” 

“මම ටක්ගාල ගිහින් අරගෙන එන්නම්…උඹලා දෙන්න ඕක පත්තු කරපල්ලා..” සුරේන් ලෑස්ති උනා.    

මම එරන්දට කිව්ව, තව සෝස් ටිකකුත් තිබ්බනං හොඳයි කියලා..එරංග කිව්වා එහෙනං ඔයත් ඔය එක්කම ගිහිල්ලා අරගෙන එන්න කියලා..

මම “අනේ….” කියලා ඇකමැත්ත පෙන්නුවා. බොරුවට..

“සුරේන්ට ඔයාගෙ ඔය සුකුරුත්තන් හොයන්න තේරෙන්නේ නෑ…ඔයාම යන්න..”

සුරෙන් යතුරත් අරගෙන වාහනේ ලඟට ආවා..

“අනේ මචං, මේ සුදූවත් එක්කං පලයං…මොකක්ද සෝස් එකක් ගන්න තියෙනවලු..”

මමත් ඉතිං බෑ..බෑ..වගේ ගිහිල්ලා කාර් එකට නැග්ගා…

සුරේන් හිනාව තද කරගන්න ඳඟලනවා…

“බොරු කියන්න දන්නෙම නෑ නේ…” 

“බොරු නෙවෙයි..ඇත්තටම මට සෝස් එකක් ගන්න ඕනේ…” මම විරිත්තුවා..

“අහ්…මම මේ හිතුවෙ මගෙත් එක්ක රවුමක් යන ඕනෙ වෙලා කියලා…”

“වැඩේමයි මෙයත් එක්ක රවුන් යන්න….” මම එරෙව්වා…”මට තාම කැරකිල්ල..උදේ ඉඳං මහලොකු ඩ්‍රයිවර් එලවපු කාර් එකේ ඇවිල්ලා…”

සුරේන් ගෙ අත, මගෙ කකුල උඩට ආවා..”මෙහෙටත් කැරකිල්ලද ?”

“මම කියන්නෙ නෑ..කැරකිල්ල තියෙන තැන..” මම සුරේන් ගෙ අත මගේ කලවා මැද්දේ හිර කර ගත්තා…     

කාර් එකෙන් බැහලා කාර්ගීල්ස් එක ඇතුලට ගියෙ සුරේන් ගෙ අතේ එල්ලිලා. සුරෙන්ගෙ අත මගෙ ඉණ වටේ එතුනා. සුරේන් මහ ගොඩක් ජාති ගත්තා බොන්න…”ඔයා මොනවද බොන්නේ ” එයාගෙ තොල් මගේ කන්පෙත්තේ තැවරුනා..

“වයින්….පැනිරස එකක්…” 

සුරේන්ට හිනා. “මම පැනිරසට කෝක්ටේල් එකක් හදලා දෙන්නම් කෝ…” දඩි බිඩියේ තව මොන මොනවද ගත්තා…

බඩු ටිකත් දාගෙන අපි ආපහු ආවා…සුරේන් ගෙ අ‍යෙත් මගෙ කකුල උඩ. 

“අපි චුට්ටක් නැවතිලා යමුද ?”

“හ්ම්…” මාත් ඔලුව වැනුවා.

සුරේන් කාර් එක පාලු පාරකට හරවලා නැවැත්තුවා..

මම සුරේන්ගෙ බෙල්ල බදා ගත්තා, අපේ තොල් එකට ඇලවුනා..මම මගේ ඇස් සුරේන් ගෙ ඇස් වල පටලවගෙන එයාගෙ තොල් වල රස වින්ඳා. එයාගෙ දිව මගේ තොල් දෙක මැද්දෙන් ඇතුලට ආවා. මගේ දිව එයාගෙ දිවත් එක්ක පටලැවිලා කට ඇතුලේ කැරකුනා…මගේ කකුල් දෙක මැද්දේ තිබ්බ සුරේන් ගේ අත කලවා පිරිමැදගෙන උඩම ඇදුනා. 

සුරේන්ගෙ ඇඟිලි කලිසමට උඩින් මගේ රස විලට තද උනා. මම සුරේන්ගෙ අත මගෙ රසවිලට තද කර ගත්තා..ආපේ තොල් ගැල උනේම නෑ. සුරේන්ගෙ ඇඟිලි තුඩු වලින් මගෙ රසවිල මිරිකෙන්න ගත්තා. මාව ආසවෙන් පිස්සු වැටුනා..මම සුරේන්ගෙ බෙල්ල කිටි කිටියෙ බදාගෙන, මගෙ දිව සුරේන්ගෙ කට ඇතුලටම තල්ලු කලා.. 

සුරේන් මගෙ කලිසමේ බොත්තම් ගලවන්න ට්‍ර්‍යි කලා. ඒත් ඒක ලේසි උනේ නෑ. මම සුරේන්ගෙ තොල්වලින් මගේ තොල් ගලවගෙන කලිසමේ උඩ බොත්තම් ගැලෙව්වා…සුරේන්ගේ ඇඟිලි තුඩු මගේ රසවිල හොයාගෙන කලිසම ඇතුලට ඇදුනා..

ඒ ඇඟිලිතුඩු මගේ රසවිලේ ගෑවෙනකොට මට කරන්ට් වැදුනා..

“රිදෙනවද ..?” සුරේන් කෙඳිරුවා..

මම “නැහ්..” ගෑවත් සද්දෙ කටින් එලියට ආවේ නෑ..

සුරේන් මගෙ කම්මුලුයි බෙල්ලයි කිස් කරන්න ගත්තා.. ඇඟිලිතුඩුවලින් මගේ රසවිල හෙමින් හෙමින් පිරිමදින්න ගත්තා.. මම සීට් එකේ හේත්තු උනේ හිතේ හැටියට ඒ රසය විඳින්න…සුරේන්ගෙ ඇගිලි පහසින් කුල්මත් වෙච්ච රසවිලට මල්පැනි ගලාගෙන ආවා..රසවිලේ ඉවුරු පිරිමැදමැද, මාව පිස්සු වට්ට වට්ට, එහෙ මෙහෙ ගිය සුරේන්ගෙ ඇඟිලි, මගේ රස පොහොට්ටුව උඩ මොහොතකට නතර උනා. ඇගිලි තුඩකින් රස පොහොට්ටුව හෙමින් හෙමින් රිද්මෙකට පිරිමැදෙන්න ගත්තා..මම හිටියෙ දිවියලෝකෙටත් උඩින්. මගේ ඇස් පිය උනා, කකුල් ඈත් උනා, ඇඟපුරාම ගලන මිහිරි රාගදහර මම ආසාවෙන් විඳ ගත්තා..      

මට වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න පුලුවන් උනේ නෑ..මම සුරේන්ව ඇදලා අරගෙන එයාගේ තොල් මගෙඅ කට ඇතුලට ඇදලා ගත්තා. එයාගෙ අත මගේ රස විලට කිටි කිටියේ කිටි කිටියේ තද කරගත්තා… 

තව ටික වෙලාවක් මම සුරේන්ගෙ තොල් වල රස බැලුවා…

“අපි යමු නේද…පරක්කු උනොත් හොඳ නෑනේ…” සුරේන් කෙඳිරුවා..තවත් එහෙම ඉන්න ආසාව තිබ්බත් දැන් ඒකට වෙලාව නෙවෙයි..

කාරෙකෙන් බහිනකොට සුරේන් මගේ මූණ දිහා බැලුවා… “සෝස්..?”

මට එතකොටයි ගන්න ගිය සෝස් එක මතක් උනේ…අපි දෙන්නටම හිනා…

“තිබ්බෙ නෑ කියමු…”

අපි එනකොට යන්තං එරංගලා ග්‍රිල් එක පත්තු කරගෙන. බාබෙකිව් කරන්නයි, බොන්නයි කලබල මැද්දෙ කාටවත් සෝස් එක මතක් උනේ නෑ. එරා නං මොකද උනේ කියලා තේරුම් ගන්න ඇති. 

ඒක..අමතක නෙවෙන ලස්සනම රැයක් උනා. කට්ටිය හොඳට බිව්වා. සුරේන් මටයි නංගිටයි නියම කෝක්ටේල් එකක් හදලා දුන්නා. හොඳට කෑවා..විහිලු තහලු, පරණ කතා වලින් අඩුවක් තිබ්බේ නෑ. වැව අයිනේ ලස්සනට හඳ පායලා තිබ්බා..එරා ගිටාර් එක ප්ලේකලා, කට්ටිය සිංදු කිව්වා.

මම ගතින් එරාගෙ ලඟ විතරක් දැවටි දැවටි හිටියත් මගේ හිත නම් දෙන්නා ලඟම දැවටුනා…

පහුවදා අපි වැව වටේ ඇවිද්දා. නැවතිලා හිටපු තැන ලඟම තිබ්බා වෝටර් ස්කූටර් පදින්න තැනක්. ඒ පාර අපිට වෝටජෙට් පදින්න ඕනෙ උනා. නංගිලා, මල් පැල වගයක් බලන්න ඕනේ කියලා වෙන දිහාවකට ගියා. වෝටර් ජෙට් වල දෙන්න දෙන්න යන්න තිබ්බෙ. එරංග පුතත් එක්ක යන්නම් කියපු නිසා මාව නිකම්ම සුරේන්ට සෙට් උනා. එරංග ප්ලෑන් කරලම කරපු වැඩක් ද මංදා…

වෝට ජෙට් එකේ පිටි පස්සෙ ඉඳගෙන සුරේන්ව බදාගෙන වට තුන හතරක්ම ගියා. තෙමිලා සීතල උනාමයි ගොඩට ආවේ. පුතාට ඒත් ඇතිවිල්ලක් නෑ. ඒ පාර එරංග ආයෙ සැරයක් එයා එක්කරගෙන ගියා..මාව කට කට ගාලා වෙවුලනවා සීතලට

අම්ම ඒක දැක්කා..”යන්න යන්න ඔය ළමයි ගිහින් ඇඳුම් මාරු කරගන්න…මම චුටිපුතාව එක්කරගෙන එන්නම් කිව්වා..”

අපි දෙන්නාට ඉතිං ඊට වැඩිය මොනවද..

මම සුරේන්වත් ඇදගෙන අපේ කොටේජ් එකට ආවා. දොර වග ගත්ත ගමන් අපි දෙන්න පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්තා. සුරේන් මාව බිත්තියට හේත්තු කරලා මගේ කම්මුල්, ඇස්, නලල, තොල්, බෙල්ල හැම තැනම කිස් කලා

මාව වෙවුලුවා….”සීතලද ?” සුරේන් කෙඳිරුවා…

“හ්ම්… මාව රත් කරන්න…” මම තෙත ටීශර්ට් එක ගලවලා අයින් කරා. සුරේන් මාව බදාගෙන මගේ පපුවෙ මූන ඔබා ගත්තා අත් දෙකෙන්ම මගේ බ්‍රෙස්ට් එක මිරික ගත්ත සුරේන්ගේ තොල් මගේ බෙල්ල පපුව, බ්‍රෙස්ට් පුරාම දිව්වා. සුරේන්ගේ ඔලුව අත් දෙකෙන්ම අල්ල ගත්ත මම එයාගේ මූණ තව තවත් මගේ පපුවට තද කර ගත්තා. සුරේන්ගේ තොල් වල පහසින් මගේ සීතල ටිකෙන් ටික ගිණි ගොඩක් වෙන්න ගත්තා.. මම සුරේන් ගේ මූණ ඇදලා අරගෙන එයාගේ තොල් උරන්න ගත්තා.. 

“ඊයේ වගේ කරන්න….” මම සුරේන් ගේ අත අරගෙන මගේ රස විලට තද කරා. සුරේන් මගේ ජීන්ස් එක පහලට ඇදලා, එයාගෙ ඇඟිලි තුඩු පෑන්ටිය අස්සට රිංගෙව්වා.. එයාගෙ ඇගිලිතුඩු වලට අහුවෙලා මගේ රස විල මිරිකෙනකොට මට නිකම්ම කෙඳිරි ගෑවෙන්න ගත්තා…  

මගේ වටොරට තද වෙලා දඟලන සුරේන්ගේ රසඟ හොයාගෙන මගේ ඇඟිලි තුඩු එයාගේ ෂෝර්ට් එක ඇතුලට ඇදුනා..ඇතුලේ පෙරලි කරන ඒ දඟයව මම ඇඟිලි වලින් වෙලා ගත්තා… සුරේන්ගේ ඇඟිලි මගේ රසවිල පුරා දුව දුව මාව කුල්මත් කලා. ඇස්, තොල් එකට අලවගෙන, අපි දෙන්නා එකම රිද්මෙකට ආවා.. මගේ ඇඟිලි සුරේන්ගෙ රසඟදිගේ උඩ පහල ගියා. එයාගෙ ඇඟිලි මගේ රසවිලත්, රස පොහොට්ටුවත් ‍රවුමට රවුමට පිටිමැද්දා… අපි දෙන්නම එකම රස ගඟුලක ටිකෙන් ටික ගිලුනා…සුරේන් ඉස්සර උනා…රස ගඟුල මගේ ඇඟිලි අතරින් රස්නෙට ගැලුවා..සුරේන්ගේ ඇඟිලි නැවතුනේ නෑ…ටික වෙලාවකින් මමත් ඒ රස ගඟුලෙම ගිලුනා…

අපි බදාගෙන ටික වෙලාවක් එහෙම්මම හිටියා…සුරේන් හෙමින් හෙමින් මගේ පිට පිරිමැද්දා…

“මට තව ඔයාව් ඕනේ මැට්ටෝ…” මම සුරේන්ගේ බෙල්ලෙ මූන ඔබාගෙන හෙමීට හැපුවා…

ඈතින් එරංගලා එනවා පෙනුනා…පුතා ඔක්කොටොම කලින් ආවෙ දුවගෙන…හිත හිත ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ..මම දඩිබිඩි ගාල ඇඳුම් ටික අහුලගෙන, සුරේන්ට පිටිපස්සෙ දොර පෙන්නලා, විහගහට බාත් රූම් එකට පැනගත්තා….

ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර ආපු දවසේ රෑ, මම එරංගට වෙච්ච හැමදෙයක්ම කිව්වා. ඒත් එක්කම එයා අකමැතිනම් මේක ඕනෙ වෙලාවක් නවත්තන්න පුලුවං කියලත් මම කිව්වා…

“නෑ සුදූ…ඔයා සතුටු වෙන කිසිම දෙයක් මට නවත්තන්න ඕනෙ නෑ…” එරා, මගේ කම්මුල් අත ගෑවා, “අපි දෙන්න අතරේ ප්‍රශ්නයක් ඇති නොවෙනතාක් කල්…”

“මම පොරොන්දු වෙනවා …ඒවගේම ඔයත් මට පොරොන්දු වෙන්න ඕනේ, ඔයාට චුට්ටක් හරි අකමැත්තක් හිතුනොත්, වැරැද්දක් දැක්කොත් ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතුව මට කියනවා කියලා…” මම ඒ ඇඟිලිතුඩු මගේ තොල් වලට තද කර ගත්තා.. 

එදා රෑ අපි දෙන්නම ලව්කලේ අලුත්ම හැඟීමකින්. මම නම් කොහොමත් ඇවිස්සිලා හිටියේ..එරාත් වෙනදට වැඩිය ඇවිස්සිලා කියලා මට දැනුනා… 

 

කතාව හොදයි නම් like එකක් comment එකක් දාන්න. මේවගේ අලුත්ම කතා විඩියෝ ඔයාලට බලන්න අපේ site එකට ලොග් වෙන්න ❤️

Sponsor
Căutare
Categorii
Citeste mai mult
Alte
මගේ වයිෆ් අනෝජා
මේක ටිකක් වෙනස් කතාවක්.මේක මමයි මගේ වයිෆ් එක්ක කරපු අමුතු සෙල්ලමක්.හොදයි එහෙනම් මම මමයි වයිෆ් වයි...
By Wala Katha 2025-05-16 09:19:35 0 843
Alte
උත්තරා 06
පහුව​දා උදේම අපි නුවරඑලි යන්න පිටත් උනා. එරංගගේ නංගිලාත් ගමනට එකතු උනා. සුරේන්, ෂොර්ටක් ඇඳලා,...
By Wala Katha 2025-05-07 07:59:35 0 1K
Alte
උත්තරා 09
අද මිස් උදේ ඉඳලා දඩිබිඩියේ වැඩ. මොකක්ද මීටින් එකක් කියලා කොන්ෆරන්ස් රූම් එකක් අරගෙන හෝගාල වැඩ....
By Kamal Herath 2025-05-07 08:26:55 0 1K
Alte
උත්තරා 04
සුරේන් වෙන්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බෑ…සුමානෙකින් කොහොමද උත්තරා මේ වගේ වෙනස් උනේ...
By Wala Katha 2025-05-07 07:53:13 0 1K
Alte
උත්තරා 08
මම සුරේන් එක්ක ලන්ච් වලට එලියට යනවා…” සුදූගේ ඒ මෙසේජ් එක දිහා මම බැලුවේ විසි වෙනි...
By Wala Katha 2025-05-07 08:22:20 0 1K
Sponsor