Спонсоры

ඇයටත් නොදැනුවත්ව, ඔහු වෙනත් පෙම්වතියකගේ ආදරය සොයමින් ගියා. ඒත්, ඔහුගෙන් ඇයට මිදීමක් ලැබී නොහැකිවුණා. පෙම්වතා සමඟ විවාහවීමට සූදානම් බව කියා නිවසෙන් පිටවුණු ඇයට අත්වූ දුකුණු ඉරණම ගැන ඇසෙන කතාව මෙන්න...

1
13Кб
කාලයක පටන් පැවති ආදර සම්බන්ධය හිටි හැටියේම නවතින්නේ ඔහුගේ ක්‍රියාවන් නිසා වුණත්, ඇයට ඔහුගෙන් ගැලවීමක් නම් ලැබුණේම නැහැ..


ඔහු ඇත්තටම දැඩි හදවතක් ඇති අයෙක්.. නැත්නම් කොහොමද මෙහෙම අපරාධයක් කරන්නේ..? මේ පුවත කියවන ඕනෑම කෙනෙක්ට එහෙම හිතේවි.. ඇගේ ජීවිතයට ඔහු කළ මේ අපරාධයට නීතියෙන් නිසි දඬුවම් හිමිවේවිද..?

ඉන්දියාවේ කුන්ටි දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක දී පෙම්වතා විසින් සිය පෙම්වතියගේ ගෙල සිරකර තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇයගේ සිරුර කොටස් 40ත් 50ත් අතර ප්‍රමාණයකට කපා වන සතුන්ට කෑම සඳහා කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

25 හැවිරිදි මෙම පුද්ගලයා තමිල්නාඩුවේ මස් කඩයක සේවය කරන අයෙකු බවයි වාර්තා වෙන්නේ..

මෙම සිද්ධියෙන් දෙසතියකට පමණ පසු මෙම ඝාතනය අනාවරණය වී ඇත්තේ, මිනිස් සිරුරු කොටස් සමග බල්ලෙකු එම ප්‍රදේශයේ සැරිසරනු දැකගැනීමට හැකිවීමෙන්..

තරුණයා වසර කිහිපයක සිට මියගිය 24 හැවිරිදි තරුණිය සමග සම්බන්ධතාවයක් පවත්වා තිබෙන අතර, ඔහු ඇයට කිසිවක් නොපවසා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන තිබෙනවා..

පොලිසිය පවසන්නේ ඔහුගේ විවාහය පිළිබඳ නොදන්නා තරුණිය ඔහුට නැවත ඇයගේ ප්‍රදේශයට පැමිණෙන ලෙස බලපෑම් කර ඇති බවයි..

වාර්තා සඳහන් කරන අන්දමට ඔවුන් දුම්රියකින් ඔහුගේ ගමට ගොස් ඇති අතර, ඔහු ඇයව දූෂණය කිරීමෙන් පසුවයි ඝාතනය කර ඇත්තේ..

කෙසේ වෙතත්, මෙම කාන්තාව දුම්රියට නැග සිය පෙම්වතා සමග ජීවත් වීමට යන බව මවට දන්වා ඇති බවයි පොලිසිය පවසන්නේ..

සිරුරේ කොටස් ගොඩගැනීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ බඩු බාහිරාදිය සහිත බෑගයක් ද කැලෑවේ තිබී සොයාගෙන තිබෙන අතර, කාන්තාවගේ මව එම බඩු සිය දියණියගේ බවට හඳුනාගෙන තිබෙනවා..

මෙම අපරාධය පිටුපස සිටින පුද්ගලයා පිළිබඳව මව සැක කර ඇති අතර, ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කාන්තාව කැබලිවලට කපා දැමූ බව පිළිගෙන තිබෙන බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ..
Sad
2
Спонсоры
Поиск
Категории
Больше
Другое
සමාධි අක්කගෙ ලැජ්ජාව 16
"මල්ලි මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්. මේ ඇඳුම් ටික හෝඳලා දාලම යන්න ඕනි" කියලා අක්කා බාත්රූම්...
От Wala Katha 2025-05-28 14:38:59 0 3Кб
Другое
ටීනා 04
නේ.. දෙවියනේ… මේක නවත්වන්න.. ආහ්හ්.. යියි.. අනේ… අනේ.. ටොම්… මට ඕන උනේ මේක...
От Wala Katha 2025-05-07 14:11:26 0 3Кб
Другое
සමාධි අක්කගෙ ලැජ්ජාව 03
තමයි හිටියෙ. ඉතින් ඊට පස්සේ අක්කා "ගේ ටිකක් අතුගාලා දාන්න ඕනි මල්ලි" කියලා කුසියට ගිහින් අතුගාන්න...
От Wala Katha 2025-05-28 13:33:04 0 2Кб
Другое
උත්තරා 07
උදේ මම ඔෆිස් එනකොටත් සුරේන් වැඩ.  “ෂෙනූ ආවේ නෑ ? “ “එයා ඊයෙ හවසම සයිට් එකට...
От Wala Katha 2025-05-07 08:00:55 0 3Кб
Другое
උත්තරා 02
  මම ගෙදර ලඟදි කාර් එකෙන් බැස්සේ සුරේන්ට ගුඩ්නයිට්වත් නොකියා. මම හිටියේ ඇත්තටම...
От Wala Katha 2025-05-07 07:43:07 0 5Кб
Спонсоры